Thursday, December 12, 2013

මනරම් බුක්මාක් පේජස් තනා දෙන {Bundlr}

                                             
                          BUNDLR


විවිධ වෙබ් සේවා මතක තබා ගන්නත් ,
ඒවා වෙත ඉක්මනින් පිවිසෙන්නත් යොදා ගන්න බුක්මාක්ස්,
විවිධ මාතෘකා ඔස්සේ රැස්කොට දෙන වෙබ් සේවයකි.
 මෙම සේවයෙන් දෙන බුක්මාක් පිටුවකට ටෙක්ස්ට්,
  ඉමේජ් යන ආදිය එක් කරන්නට පුළුවන් නිසා එය හරියට අපගේ බුක්මාක් සියල්ල ඇති වෙබ් පිටුවක් වැනිය 

 http://bundlr.com/


  

No comments:

Post a Comment